Jesuni Oba Issarawela

Sinhala Hymn

4/4 | D

[Intro] -------------------------------------- |D |F#m |Em |Bm | |Em |- |D |- | |Bm |- |- |- | |D |- |A |- | |- |D | [Chorus] -------------------------------------- D ජේසුනී ඔබ ඉස්සර වෙලා A කුරුසියක් ගෙන ගමන් කළා Em පසුපසින් එන මා දෙස බලා A A7 D සිනහ සී මා සවිමත් කළා // [Inter 1] -------------------------------------- |D |Bm |F#m |A | |- |- |G |Gm | |- |- |D |- | |C#m |A |D | [Verse 1] -------------------------------------- D A වේදනා තුළ සිරවෙන්නෙපා G D කඳුළින් අන්ධව ලතැවෙන්නෙපා // Bm Em G D සුසුමන් මැද මඳ සිනහා පපා Em A G සැනසෙන්න සනසන්න F#m A D සැනසෙන්න සනසන්න ජේසුනි.... [Inter 2] -------------------------------------- |D |F#m |Em |Bm | |Em |- |D |- | |Bm |- |- |- | |D |- |A |A7 | |D | [Verse 2] -------------------------------------- D A වේදනා තුළ සිරවෙන්නෙපා G D මැසිවිලි මුව මත තවරනෙපා // Bm Em G D කොඳුරන සිත මැද සිනහා පපා Em A G සැනසෙන්න සනසන්න F#m A D සැනසෙන්න සනසන්න