Jeewithe Windinna (Waren Yanna)

Daddy

4/4 | E

[|A |E |A |E |] A E වරෙන් යන්න අපිත් එක්ක A E කන්න බොන්න හිනා වෙන්න A E A E බයිලා නැත්තම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම E සතයක්වත් නැතුව නොමිලේ හොදට හිනාවෙන්න E සල්ලි කියා තාම මල්ලි මරාගෙන රණ්ඩු කරාගෙන C#m ජීවත් වෙන අය ගැන ඇහුවා දැන ගත්තා කලකිරුණා E බඩට ගැහුවේ කවුද E ඔරවන්නේ මොකද E චන්ඩි කියාගෙන ගැන්සි හදාගෙන සද්දේ දමාගෙන E C#m දත් නැතුව බත් කාපු අය දැකල දුක හිතුනා F#m පරක්කු නෑ තවම හිත හදාගන්න බැරිද B වරක් කිව්වා හොඳ සැපක් ඕනේ නම් බකන් නිලන් මොකද A E වරෙන් යන්න අපිත් එක්ක A E කන්න බොන්න හිනා වෙන්න A E A E බයිලා නැත්තම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම A E ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න A E සාක්කු වල මොනරු ගෙන්න A E Yes 5යි NO 3කුයි ඇති කෙල්ලෙක් දාගන්න E A E ජීවත් වෙන්න ජීවය මෙන්න.. A E A E ජීවත් වෙන්න ජීවය දෙන්න E කඳුළු පුරවාගෙන E දවසෙම අඬන්නේ මොකටද E බොක්කෙන්ම love කරලා බැඳලා බෙරගහලා ලොවට පෙන්නාපු කෙල්ලෝ හලපු C#m පොරවල් දැක්කා තැන්තැන් වල පච වෙනවා E වැරැද්ද කාගේද E නීතිය අපි කාටත් එකද E ජාති ජන්ම කුල බේද පටලවපු අපේම සමහරු C#m සුදු ඇඳුම ඇඳගෙන අසරණයට දඩුවම් කෙරුවා F#m පරක්කු නෑ තවම අපිට වෙනස් වෙන්න බැරිද B වරක් කිව්වා හොඳ සැපක් ඕනේ නම් බකන් නිලන් මොකද A E වරෙන් යන්න අපිත් එක්ක A E කන්න බොන්න හිනා වෙන්න A E A E බයිලා නැත්තම් හිපොප් කියන්නම් ඔලුවෙන් හිටගෙනම A E ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න A E සාක්කු වල මොනරු ගෙන්න A C#5 B5 Esus4 Yes 5යි NO 3කුයි ඇති කෙල්ලෙක් දාගන්න F#m B A ජීවත් වෙන්න එන්න මෙන්න මෙන්න මගේ අත ගන්න E C#m F# විඳින්න ආදරේ ලබන්න ආදරේ කරන්න B ඉතින් වරක් කිව්වා හොඳ සැපක් අරන් මැරිලා ගියත් මොකද A E වරෙන් යන්න අපිත් එක්ක A E බැරිනම් ගෙදරට වෙලා ඉන්න A E A E බැනුම් අහල මදි වගේ නම් ගෑනුන්ගෙන් ගුටි කන්න A E ඩෙනිම් ඇඳන් ජෙල් ගාගන්න A E සාක්කු වල මොනරු ගෙන්න A E C#5 B5 Esus4 Yes 5යි NO 3කුයි ඇති කෙල්ලෙක් දාගන්න E A ජීවත් වෙන්න...... E A ජීවය මෙන්න... E A ජීවත් වෙන්න E A ජීවය දෙන්න E A කන්න බොන්න E A කන්න දෙන්න E A වරක් කිව්වා මෙන්න බැන්දා E අපි මේකත් අහල පොඩි shot 1ක් දාගන්න E A වරෙන් යන්න අපිත් එක්ක E A වරෙන් යන්න අපිත් එක්ක E බෙදා ගන්න C#5/B5/Esus4 ගන්න කන්න බොන්න එන්න හිනා වෙන්න E ජීවත් වෙන්න