Jeewithe Tharuna kale

H.R. Jothipala

4/4 | F

[Intro] ----------------------------------------- | C | BbC | Bb | | F | - | - | -  | | F | - | - | -  | | F | - | - | -  | | - | - | Gm| -  | | C | - | F | -  | [Chorus] ----------------------------------------- F ජීවිතේ තරුණ කාලේ, එකසේ නොරැඳේ        D     Gm         C      F සොයමී සෑම වේලේ, සිතුදේ පැතුදේ // [Verse 1] ----------------------------------------- Bb      F     Bb        F ආදර රසේ සිතුසේ ලබන සේ    Bb        F      Bb       F බඹරා බමන සේ යමි මං නිදහසේ C       Bb          C සතුටයි දුකයි එකසේ දැනෙයි C       G      C  Bb  F අනන්ත සුන්දර දිවි මල් උයනේ [Verse 2] ----------------------------------------- Bb       F     Bb        F රෑ ගනඳුරේ දිලෙනා පහන සේ   Bb           F     Bb         F බාධා... මැද මෙසේ බලමී ලොව රසේ C        Bb           C අහසයි බිමයි නිවසයි මගේ C       G    C   Bb  F එකක් කෙරේ නෑ විශ්වාසේ