Jeewanaye Me Wanaye

H.R. Jothipala

4/4 | G

[Intro] ---------------------------------- | G | - | - | - | | G | - | - | - | [Chorus] ---------------------------------- female: G Am D G ජීවනයේ මී වනයේ, පෙම් රස පල ලැබ දෙයි නිබදේ, G Am D G ජීවනයේ මී වනයේ, පෙම් රස පල ලැබ දෙයි නිබදේ, G Bm E ඇසේවී සුරල් ගීතිකා.. මමයි රූපිකා.. C D D7 රඟදෙන ආදර මණ්ඩපයේ.. male: G Am D G ජීවනයේ මී වනයේ, පෙම් රස පල ලැබ දෙයි නිබදේ, [chorus] ---------------------------------- | G | - |Am,D | G | | G | - |Am,D | G | | G |Bm,E | C |D,D7| [Inter] ---------------------------------- | G | - | D | - | | G | - | - | - | [1st Verse] ---------------------------------- Male: C G Am D G වනන්තරේ මේ තුරු සෙවනැල්ලේ, ඉමු සැනසිල්ලෙ සියුමෑල්ලේ,, | G | - | C Bm Am D G වනන්තරේ මේ තුරු සෙවනැල්ලේ, ඉමු සැනසිල්ලෙ සියුමෑල්ලේe,, C Bm Am D G හෙමින් සැලේ මල් රේණු තලාවේ, ප්‍රේම සුරල් පද වැහෙන්නේ.. Female: G Bm E ඇසේවී සුරල් ගීතිකා.. මමයි රූපිකා.. C D D7 රඟදෙන ආදර මණ්ඩපයේ.. Male: G Am D G ජීවනයේ මී වනයේ, පෙම් රස පල ලැබ දෙයි නිබදේ, [Verse] ---------------------------------- | C | G |Am,D | G | | G | - | | C | Bm |Am,D | G | | C | Bm |Am,D | G | | G |Bm,E | C |D,D7| [2nd Verse] ---------------------------------- Female: C G Am D G මී උතුරා යන රස මදිරාවේ, සිත් සේ මා කිමිදි නෑවේ.. | G | - | C Bm Am D G මී උතුරා යන රස මදිරාවේ, සිත් සේ මා කිමිදි නෑවේ.. C Bm Am D G ලං වී නැලවෙන කල ඔය දෑතේ, උණුසුම් වෙයි මොරන සීතේ.. Male: G Bm E ඔබේ නිල් නුවන් සාගරේ.. මැණික් ආකරේ.. C D D7 මා මත් කල මැන රූමතියේ..