Jeewana Me Gamana Sansare

Mohan Raj

4/4 | Fm

[Intro] ------------------------------------ |Fm |- |- |- | |Bb |- |Eb |- | |- |- |- |- | |- |- |Bb |Ab | |Fm |- |- |- | |Eb |- |Fm |- | [Chorus] ------------------------------------ Bb Ab Fm ජීවන මේ ගමන සංසාරේ C# Fm C# C යවිනම් අන්ධකාරේ නොලැබ ආලෝකේ Bb C# Fm Bb යා හැකි දෝ සොයා මාර්ගේ... C# Fm යා හැකි දෝ සොයා මාර්ගේ Bb Ab Fm ඔබ යයි නම් තනිව අන්ධකාරේ C# Fm C# C ඔබට ආලෝකේ දෙන්නෙමි තිරසාරේ Bb C# Fm Bb දිවි ඇති තෙක් මේ සංසාරේ... C# Fm දිවි ඇති තෙක් මේ සංසාරේ... [Inter 1 - 2] ------------------------------------ |Fm |- |- |- | |Eb |- |Fm |- | |- |- |Eb |- | |Fm |- |C# |Fm | Fm Eb Cm Fm හෝ... හෝ....... [Verse 1] ------------------------------------ Fm Eb C# Fm ප්‍රේම ප්‍රදීපේ මහදේ දැල්වුණ මේ Bb Fm C# දීප්ති විහිදේ විහිදේ Eb C# Fm දීප්ති විහිදේ විහිදේ Fm Eb Bb මාය ඒ විහිදෙන ආලෝකේ Eb Bb Ab Eb ඔබය ප්‍රේම ප්‍රදීපේ Eb Cm Fm ඔබය ප්‍රේම ප්‍රදීපේ Bb Ab Fm හද සෝකෙන් බර වූ නෙක වාරේ C# Fm C# C එයයි අනු ප්‍රාණේ ඔබේ ප්‍රේම ලෝකේ... Bb C# Fm Bb නැත ඉන් මා මුළා වෙන්නේ... C# Fm නැත ඉන් මා මුළා වෙන්නේ [Verse 2] ------------------------------------ Fm Eb C# Fm ප්‍රේම පහන අපි දල්වාලමූ අද Bb Fm C# ජීවන අඳුර නසන්ටා Eb Cm Fm ජීවන අඳුර නසන්ටා Fm Eb Bb ජීවනේ රස වෙයි තිර ප්‍රේමේ Eb Bb Ab Eb සුන්දර හදකින් පානා Eb Cm Fm සුන්දර හදකින් පානා Bb Ab Fm ඒ වාගෙයි පහන ආලෝකේ C# Fm C# C වූයේ සංයෝගේ සදා සංසාරේ Bb C# Fm Bb වෙන් නොම වී එකාකාරේ C# Fm වෙන් නොම වී එකාකාරේ