[Intro / Inter] ------------------------------------------ | Dm | - | C | - | | Bb | C | Dm | - | | F | - | Bb | - | | D | - | A | - | | Dm | - | C | - | | Bb | C | Dm | - | [Chorus] ------------------------------------------ Dm G7 C Bb Dm ජය සිරි මා හාමුදුරුවනේ..... Dm G7 C Bb දර මිටි ඇද්දා - රෑ නිදි වැරුවා D C Dm ගිනි මැල ගහගෙන රැක හිටියා D එහෙව් අපට අද එන්න තහංචිද Dm G7 C Dm ජය සිරි මා හාමුදුරුවනේ .. .. .. [Inter] ------------------------------------------ | F | - | Bb | - | | D | - | A | - | | Dm | - | C | - | | Bb | C | Dm | - | [Verse 1] ------------------------------------------ D7 වැලි මලුවේ හිඳ සාදු කියන කොට G D C අහිතක් නොහිතා ඉන්න හොඳයි D G C F C ඉස්සර වාගෙම දාඩිය මුහු වුණු A7 Bb C Dm අපේ බාර පිලිගන්න හොඳයි [Verse 2] ------------------------------------------ D7 රන් වැට පාමුල සාදු කියන කොට G D C ලෙංගතු කම් නොහිතන්ඩ හොඳයි D G C F C බුදු හාමුදුරුවො දුටුවා වාගේ A7 Bb C Dm දුක ඉවසා වැඩ ඉන්න හොඳයි