Janmaboomi Wandana

Victor Rathnayake

4/4 | F

[Chorus] ------------------------------------------ F Bb ජන්ම භූමි වන්දනා Eb F Bb පුන්‍ය භූමි වූ මාතෘ භූමි වන්දනා F Bb Eb F ස්වර්ණ භූමි වූ ලොව රම්‍ය භූමි වූ // [Verse 1] ------------------------------------------ F සුර්ය රාජයා ඇදී රැස් විදා වදී උදේ C F C F සිව් මහා ගඟුන් රිදී ගී ගයා වයා ඇදේ Bb Eb F හා.... හා.. ලංකා භූමියේ Bb F Bb මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ Eb F ලොව රම්‍ය භූමි වූ [Verse 2] ------------------------------------------- F C C7 F මේ බිමේ පොළෝ තලේ පෑගුණත් ලැබේ බලේ Bb F Bb සියල්ලෝම ආසාවේ ඉපිල්ලේ F Eb Bb Eb F හා... හා ලංකා භූමියේ Bb F Bb මාතෘ භූමි වන්දනා ස්වර්ණ භූමි වූ Eb F ලොව රම්‍ය භූමි වූ