Jana (non stop)

Jana

3/4 | Various

Em A G ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ D G D Em දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ A ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ D C D Em සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ Em කෝටු කෑලි සොයලා පරඬැල් කොල ගෙනල්ලා D C තාලයකට තියලා G Em පොඩි කුරුලු ගෙයක් සදාලා G Em පොඩි කුරුලු ගෙයක් සදාලා..// Em වසන්ත සමය ලංවෙලා... කෝකිල නදින් මත්වෙලා Am සිසිල් සුළං යාවි පාවෙලා Bm දඟ පුළුලූ උකුල සල සලා ඈ මග යන්නෙ හිනැහිලා Em නිල් නෙත් යුග මහද මත් කලා හැඩ වැඩ ගමන ලලිත වේ ඔබ මුලු ගමට මැණික වේ... Am සිනහ මුවින් හදක්‌ සැනසුවේ Bm සුර ලොකේ සුරඟනාවියේ මගේ හද දිනු දයාවියේ Em සිරිදෙව්දුව ඔබ ප්‍රියාවියේ.. Em C Em ඈ නීල වරල පිරලා, ඈ යන ගමන හැඩ වෙලා Bm ගම්මානේ මිහිරියාව, ගමම එළි කලා පුන් සද රැස්‌ කැලුම් හෙලා, ඈ සුර දෙව්ලියක්‌ වෙලා Em කුසුම් නටයි පවන් සල සලා Am සුරංගනාවි, සුරංගනාවි Bm Em සුපෙම්බරාවි, ගම්බද විලාසිතාවි... Bm රංග නදීකා යන්ඩ ගියා මා දා ආයේ නදීකා එන්ඩ එපා මා හා Em මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ A D දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ Bm Em හැමදාම බොරු කිවේ රැවටෙන්නත් බෑ A D G ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ Bm රංග නදීකා යන්ඩ ගියා මා දා ආයේ නදීකා එන්ඩ එපා මා හා...