[Intro/Inter] ---------------------------------------------------- [|Dm |Am |Bb |C | |Dm |Am |Bb |Dm |] [Chorus] ---------------------------------------------------- Dm Am Bb C ඉවසයිද මන්දා මා දුන් රිදුම් Dm Am Bb Dm වෙන්වීලා ආ දා වෙනතාක් බලන් D Gm G Dm උන්නාට මා රහසේ තුරුලක හෙමින් Bb Am Gsus4 Dm මට ඉන්න බෑ මේ මතකෙට හොරෙන් Dm Am Bb C තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම් Dm Am Bb Dm තව කදුලු නෑ මේ දෙනෙතේ ඉතින් D Gm G Dm ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් Bb Am Gsus4 Dm මට මාද නැති උනා සත්තයි හෙමින් [Inter 1] ----------------------------------------------------- |Dm |Am |Bb |C | [Verse 1] ----------------------------------------------------- Dm F Dm F ගුලි වෙච්ච තරු දෑසේ කඳුළැල් උනන්නේ A G Gm Dm දරාගන්න බෑ මේ මතකේ විලාපේ Am Bb ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන් වත් Am Bbmaj7 Dm රැකගන්න බැරි උනි ඒ සංසාර ආදරේ D Gm G Dm ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් Bb Am Gsus4 Dm මට මාද නැති උනා සත්තයි හෙමින් [Inter 2] ----------------------------------------------------- |Dm |Am |Bb |C | |Dm |Am |Bb |Dm | |D7 |Gm |G |Dm | |Bb |Am |Gsus4 |Dm | [Verse 2] ----------------------------------------------------- Dm F Dm F මේ පාළු දුක් සිහිනේ අතරමං වෙලා බොහෝ සේ A G Gm Dm ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ Am Bb ජීවිතය වැටුණු තරම් නැගිට ගන්න බෑ ආයේ Am Bbmaj7 Dm මැරි මැරී උපදී මේ සංසාර ආදරේ D Gm G Dm උන්නාට මා රහසේ තුරුලක හෙමින් Bb Am Gsus4 Dm මට ඉන්න බෑ මේ මතකෙට හොරෙන්