Ithin Nam Thawath Baha Mata

Amal Perera

4/4 | A

|A |Abdim |F#m |E | |D |E |F#m |- | |D |E |A |- | [Chorus] ----------------------------------- A Abdim F#m D ඉතින් නම් තවත් බැහැ මට A D E E7 සිහින මල් කම් නෙලන්නට.... D A ඔබ ගැන හද කැටපතේ D C#m Bm E ළබැඳිය නුඹෙන් ලද සැනසුමන්... C#m D E A අද මට කටුක කඩු තුඩු සේ දැනේ C#m F# අද මට කටුක කඩු තුඩු සේ දැනේ [Inter] ----------------------------------- |Bm |- |E |E7 | |A |- |- |A7 | |D |- |Bm |- | |E |- |D |- | |C# |- |- | [Verse 1] ----------------------------------- F#m C# හැඟුම් බර දෑස්‌ නිල් විල D E මුසුව ඉන්නට පෙරුම් පිරූ D F#m E C# කාලයත් ඉක්‌ම ගිය හැටී....... A E F#m D ඉතින් නම් තවත් බැහැ මට A D E සිහින මල් කම් නෙලන්නට.... D A ඔබ ගැන හද කැටපතේ D C#m Bm E ළබැඳිය නුඹෙන් ලද සැනසුමන්... C#m F# අද මට කටුක කඩු තුඩු සේ දැනේ [Verse 2] ----------------------------------- F#m Abdim D E කියන්නට කවුරුවත් අද මා අසල නැත F#m C# සවස්‌ යාමයට පෙරම D F#m E C# ඉරත් අවරගිර සැඟව ගියේ.......... A E F#m D ඉතින් නම් තවත් බැහැ මට A D E සිහින මල් කම් නෙලන්නට.... D A ඔබ ගැන හද කැටපතේ D C#m Bm E ළබැඳිය නුඹෙන් ලද සැනසුමන්... C#m D E A අද මට කටුක කඩු තුඩු සේ දැනේ C#m F# අද මට කටුක කඩු තුඩු සේ දැනේ