Issara Aadi Kaale

Keerthi Pasquel

6/8 | E

[Intro] ----------------------------------- E | A | B7 | E E | - | A | - E | - | B | - F#m| - | A | - B | B7 | E | - [Verse 1] ----------------------------------- A E ඉස්සර ආදි කාලේ වයන වියෝලේ B ඇහුනම නැටෙන තාලයේ A E මල් මල් බයිල රාග කීවෙ යාලුවේ B E මේ වගෙ සතුටු සාදයේ [Inter 1-2-3] ----------------------------------- E | - | A | - E | - | B | - F#m| - | A | - B | B7 | E | - [Chorus] ----------------------------------- E B හා කැපර්මිඤ්ඤ මායි බනාජී B7 E අර බැගර් මැලේ දමන ජිවාජී E B කපිරිඤ්ඤ බයිල ගයා වයාලා B7 E ලලයි ලාල කියමු නටාලා [Verse 2] ----------------------------------- A E හැඩ වැඩ සාය හැට්ටෙ බොස්ත රැක්කයේ B ලස්සන තවම පේනවා A E රොසලින් ඩොරින් ඩෝන මේරි සුසානා B7 E දකින්න ආස හිතෙනවා [Verse 3] ----------------------------------- A E ට්‍රැන්ගල් කොන්ගො බොන්ගො බැන්ජො රබානේ B නාදය තවම ඇහෙනවා A E අලුතෙන් නැතත් රාග තාල ඇසීලා B7 E මේවත් බොහොම වටිනවා [Verse 4] -------------------------------------------- A E පෙර සිට පැවතෙන රස පද තවම තියේවී B කලියුග කාලේ මේ වගේ A E ඉපැරණි දේකට අද ඇති අගය පෙනේවී B7 E මේ හැටි දියුණු ලෝකයේ