Irin Josapin

Wallie Bastien

6/8 | F

[Intro] ------------------------------------------- /F/C/F/C/ /F/C/F/-/ /-/-/C/-/ /F/-/-/-/ /-/-/C/-/ /F/-/ [Chorus] ------------------------------------------- F අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්          C F අතරින් පතරින්.. නටයිද කැතරින් පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්         C       F වයලින් වයලින් ලෝකේ නොනැසෙන වයලින්                   Bb වියොලේ මා සනසන වියොලේ වියොලේ..              F ඔබ මගෙ අතෙ මෙවේලේ  Bb               F ඔබේ.. මිහිරි නදට නිදැල්ලේ   C  C7 F නැලවේ.. ළදරුවො රන් තොටිල්ලේ                      Bb වියොලේ.. ඔබව නෑ මා හැර ගියේ                F සංගීත සාස්තරේ කුමාරියේ   Bb          F විනෝදේ ඔබනේ සුරලියන්ගේ         C7      F [වියොලේ වියෝලෙ මාගේ] // [Inter] ------------------------------------------- /F/-/-/-/ /C/-/F/-/ /-/C/F/C/ /F/C/F/-/ Verse 1] ------------------------------------------- F අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්          C  F අතරින් පතරින්.. නටයිද කැතරින් පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්          C     F වයලින් වයලින් ලෝකේ නොනැසෙන වයලින්                  Bb ගේනා නාදෙට දෙව් සුරලියන්,                         F ඇසුවානේ ගුත්තිල පණ්ඩිත වට කරන්   Bb            F නිරිඳුන් බිසෝවරුන්ද පඬි දනන් C       C7            F ආවානේ ඔබේ තරඟෙට දුර සිටන්                Bb මිහිරී.. ගීත නාද ලියන්ගේ                      F ඇසිලා සිත් වැදුණ කුමර දනන්ගේ  Bb         F නාදේ මහළු වුණත් අනර්ගේ         C7      F [වියොලේ වියෝලෙ මාගේ] // [Verse 2] ------------------------------------------- F අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්          C      F අතරින් පතරින්.. නටයිද කැතරින් පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්         C           F වයලින් වයලින් ලෝකේ නොනැසෙන වයලින්                  Bb බාලෙදි ඔබට බැන්ද ආදරේ                          F මේ කාලේ සිට සිතෙන් මාගේ නොම හැරේ Bb   F සිතේ ඇතිවෙන දුක් කරදරේ C   C7       F   ඔබගේ එක තාලයකට මග ඇරේ                         Bb මාගේ.. අවසාන මොහොත වෙලාවේ                  F නාදේ.. කුමටද බට නලාවේ    Bb             F මම හමුවෙමු අපි දෙන්නා ස්වර්ගේ         C7      F [වියොලේ වියෝලෙ මාගේ] //