[Intro] -------------------------------------------------------- |E |- |F#m |- | |B |- | [Chorus] -------------------------------------------------------- E ඉරිදාට පල්ලියේදි, සඳුදාට පන්තියේදි F#m B E අඟහරුවාදාත් ඔබව යළි හමුවෙමි බදා බ්රහස්පතින්දා, සිපගන්නම් සිකුරාදාට F#m B7 C#m ශනිදාවක් නෑ අපට, මගේ මස්සිනා ඉන්නකම් [Verse 1] -------------------------------------------------------- C#m අපි කාටත් ඇති සෙනසුරාදාව F#m මගේ සතියේ දිනයක් නොවන බවට E A E Ab මම ආදරේ කරන්න පටන් ගත්ත දින, සිට මට වැටහුණා C#m සති අන්තයේ සිට මට නිවාඩුවට F#m මගේ මස්සිනා ආවම සිරකර නංගීව E A E Ab අසාධාරණව, සෙනසුරාදාව අපගෙන් වෙන් කළා F#m B7 ශනිදාවන්ට හමුනොවුණත්, අනිකුත් හැම දිනයක්ම [Verse 2] -------------------------------------------------------- C#m ඉර පායන්නෑ සෙනසුරාදාට F#m මම හීනැහෙන් නෑ සෙනසුරාදාට E A මම කනෙත් නෑ මම බොන්නෙත් නෑ මට E Ab C#m වැඩකුත් නෑ සෙනසුරාදාව C#m කිසි ගතියක් නෑ සෙනසුරාදාට F#m මට නින්දක් නෑ සෙනසුරාදාට E A E Ab මගේ කැලැන්ඩරෙත් සෙනසුරාදාව නෑ මස්සිනා ඉන්නකං F#m B7 ශනිදාවන්ට හමුනොවුණත්, අනිකුත් හැම දිනයක්ම