Irata Hathammai (Wadak Na)

Sanka Dineth

6/8 | D

[Verse 1] ---------------------------------------------------------- D G D ඉරට හැතැම්මයි කීවට මුළු ලෝකෙම රත්වෙන්නෑ D A සඳවට සොමි ගුණ තිබුනට මේ හැමටම සොමියක් නෑ G A බල්ලෝ මරලා සල්ලි අරන් එකෙත් කිසි ගතියක් නෑ G A Bm A අනේ ඉතින් ඉඳලා වැඩක් නෑ G A D මෙහෙම කරලා ඉඳලා වැඩක් නෑ [Chorus] ---------------------------------------------------------- D G වැඩක් නෑ වැඩක් නෑ G A වැඩක් නෑ වැඩක් නෑ D G වැඩක් නෑ වැඩක් නෑ G A D වැඩක් නෑ වැඩක් නෑ වැඩක් නෑ [Verse 2] ---------------------------------------------------------- D G D උලත් එකයි පිලත් එකයි අපිට ඉතින් කොහෙත් එකයි D A බජාර් එකේ චන්ඩි වුනත් සංගීතෙට නොන්ඩි තමයි G A ලෝකේ කාලා වතුර බීලා හැමතැනටම ජල්ලි ඇදලා G A Bm A අනේ ඉතින් ඉඳලා වැඩක් නෑ G A D මෙහෙම කරලා ඉඳලා වැඩක් නෑ [Verse 3] ---------------------------------------------------------- D G D රාග තාල එකතු කරන් ඉන්දියාව කරේ තියන් D A කෝමල ටික හිරකරගෙන යන සමය මුර කරගෙන G A සාත්තරය ප්‍රගුණ කරන් සාක්කුවත් ඉවර කරන් G A Bm A ගීත ගයලා මෙහෙ වැඩක් නෑ.... G A D අයියෝ එහෙ වගේ මෙහේ ගතියක් නෑ....