Ira handa Yata

Nadeeka Guruge

6/8 | D

[Intro] ----------------------------------------------------- [| DA7 | D | A7|] [| EmA7DG |   | EmA7D | - |] [Verse 1] ----------------------------------------------------- D        A     Bm          G           D තුති ගීතිකාවක බැතිය මවන පවනේ කිතියෙන්         A7         D         Em           A7 මේ නෙත් උළෙලට එන්න, ඇතුල් හිතේ තියෙන රෝස කැකුළු D        G      D  A7   D වර්ෂා අස්සෙන් එන්න එන්න    D      G    Em   A7    D අහසේ පැල් බැඳ සදා බලා හිඳිනා   Em       A7    D          G මේ ඉර හඳ යටදීම, ආදරේ විඳින්න  Em   A7 D ජීවිතේ විඳින්න     Em       A7    D          G මේ ඉර හඳ යටදීම, ආදරේ විඳින්න    Em   A7 D ජීවිතේ විඳින්න [Inter 1&2] ------------------------------------------------------ [| EmA7DG |   | EmA7D | - |] [Verse 1] ------------------------------------------------------- D       A7     D     A7       Bm         G       D ආවේ කොහෙන්ද, ඉන්නේ කොතැනද, මෙහි කවුරුවත් නෑ අහන්න   D        A7         D       A7       Bm නොසිතු මොහොතක, මියයන්නට පෙර, මේ හමුවීමම G         D               Em           A7   D කොයි තරම් උතුම්ද, තෙත් සමනල් පෙලපාළියේ එන්න    Em       A7     D         G මේ ඉර හඳ යටදීම, ආදරේ කරන්න    Em    A7 D ජීවිතේ දකින්න     Em       A7    D          G මේ ඉර හඳ යටදීම, ආදරේ කරන්න    Em    A7 D ජීවිතේ දකින්න [Verse 2] -------------------------------------------------------  D      A7       D      A7  Bm      G    D ආවේ තනියම, යන්නේ තනියම, එනමුදු තනි කවුරුන්ද   D         A7     D      A7       Bm සුසුමට වැඩියෙන්, සමීප වන්නට, මේ ලංවීමේ        G     D  Em      A7   D මේ වෙන් වීමක් කොහින්ද, මේ මානව සුවඳේ පිනෙන්ම     Em       A7    D          G මේ ඉර හඳ යටදීම, ආදරේ කියන්න    Em     A7 D ජීවිතේ හොයන්න     Em       A7    D          G මේ ඉර හඳ යටදීම, ආදරේ කියන්න    Em     A7 D ජීවිතේ හොයන්න