Ira Sanda Wendala

H.R. Jothipala

2/4 | F

[Chorus] ------------------------------------------------ F          Bb          F ආදරේ.... ආදරේ..... ආදරේ.... F                ඉර සඳ වැඳලා, නෙත් දෙක ඇරලා Bb                 F   Bb අත ඔබේ නලලේ තියා.. හදවත සපුරා F      Dm    Gm       C     F පවසමි ඉඳුරා, මම ආදරෙයි කියා.. F මගෙ සිත සැනසි, සැක බිය වැනසි Bb             F   Bb ගනඳුර පහව ගියා, මම ඔබ අඳුනා F       Dm    Gm      C     F පිළිගමි ඉඳුරා, මම ආදරෙයි කියා [Verse 1] ------------------------------------------------ F               Bb සතර දිගන්තේ, සොඳුරු වසන්තේ C        Am     F         G ඔය මුහුණෙහි දකිමි, ඕඕ.. ඇසි පිය නොහැරා Bb         F      C        Am    F දෙනෙතෙහි සතපා ඔබෙ රැව මම රකිමි [Verse 2] ------------------------------------------------ F                  Bb මුළු ලොව මත්තේ, මගෙ යැයි කිව හැකි C       Am      F        G ඔබ පමණයි ඇත්තේ, ඕඕ.. ඔබ මා ලඟ නම් Bb    F        C      Am     F ජීවිතයට වෙන කිසිවක් හිඟ නැත්තේ