C G හා හා හා හා... C හා හා හා හා [Chorus] ---------------------------------- C F ඉර හඳ පායන ලෝකේ Bb C අලෝකය අතරේ..... C සැප දුක සමබර වේ C මේ ජීවින කතරේ... Bb C මේ ජීවින කතරේ... සැප දුක සමබර වේ... [verse 1] ---------------------------------- C Dm C උකුළේ ළමැදේ සමබර උසුලන // C Dm ගැමි ලිය යන ගමනේ G G7 C මුදු බඳ නැළවෙන සේ Bb F කඳූවැටි ගංගා සාගර එකසේ C Bb F කඳූවැටි ගංගා සාගර එකසේ C G C පොළොවට සමබර වේ මේ ජීවින කතරේ... Bb C මේ ජීවින කතරේ... සැප දුක සමබර වේ... [Vrese 2] ---------------------------------- C Dm C වැඩිවන ආශා මැඩලන වේගේ // C Dm ජීවන මග කැළඹේ G G7 C ඒකම රස මුසුවේ Bb F මහ මඩ වගුරේ වන විල් මතුවේ C Bb F මහ මඩ වගුරේ වන විල් මතුවේ C පියුම් පිපී නැටවේ මේ ජීවින කතරේ... Bb C මේ ජීවින කතරේ... සැප දුක සමබර වේ...