Ira Batu Tharuwa

Gunadasa Kapuge

6/8 | Dm

[Chorus] ----------------------------------------- Dm Am Dm ඉර බටු තරුව වුනා නම් ඔබ මට C F F|- විඳ දරා ගන්න හැකි කළුවර Bb Gm Gm|- පිටුපා යන්න ගියාවේ පුර හඳ C Am Dm එක තරුවක් ඇති මගේ අහසට [Verse 1] ----------------------------------------- F C දොස් කියන්නෙපා වසන්තයට Gm C Dm Dm|- අප දමා යළි නොඑන්න ගිය Gm C C|- තටු පොකුර දෙන්න මගේ අතට Am C Dm මල් පිපෙන තුරා ඉන්නම් මම [Verse 2] ----------------------------------------- F C පර මලක දෙතොල් වල හිනාව Gm C Dm Dm|- අමතක වුනාට වසන්තයට Gm C C|- දුර ඈත ඉඳන් අහසේ ඔබ Am C Dm මට හිනා වෙන්න රෑ තනියම