[Intro] ------------------------------------ |F#m |Bm |E |A |C# | |F#m |Bm |E |A |C# | [Chorus] ------------------------------------ F#m Bm ඉපදුන තැනදිම මියැදෙන පැතුමක් E D F#m ආදර දෙසිතක ඉකිබිඳිනා C# D නොමියෙන මතකය පමණක් දෙහදේ C#m Bm E F#m සිර වේවිද උන් මියෙන තුරා C# D F#m සිර වේවිද උන් මියෙන තුරා [Inter] ------------------------------------ |F#m |Bm |E |A |C# | |F#m |Bm |E |A | [Verse 1] ------------------------------------ E F#m E F#m කාටත් නොපෙනෙන කවුරුත් නොදකින Abm A C# F#m ලයේ පැතුම් පොදි තෙරපෙනවා F# B ඉගිලී යන්නට අහසක් තිබුනට Abm A C# F#m සිත ඉඩ දෙන්නෑ ඉඩ දෙන්නෑ C# D F#m ආදරයේ දැහැනින් මිදිලා [Verse 2] ------------------------------------ A E Bm F#m සිතුවිලි අතරේ තනිවී ගොළුවුනු A E Bm F#m බලාපොරොත්තුව යලි පුබුදා C# F#m C# F#m දකිනා... පෙනෙනා... සිහිනේ සොයනා C#m E Bm F#m කැලඹුන සිත සංසිඳුනා