Induwari (T.Drama Theme Song)

Ruwan Hettiarachchi

4/4 | Gm

[Chorus] ------------------------------------------------- Gm F නුහුරු නෙතු දැල් ඉරා සිතක සිතුවම් වෙලා Cm F Gm මා පාරනා තරම් ආදරේ හැඟුම් රහසේ Gm F නාඳුනන ආදරේ සෙනෙහේ ලියකම් මවා Cm F Gm මං මුලා වු තරම් ආ‍දරේ හැඟුම් අහසේ... [Verse 1] ------------------------------------------------- Gm සිහින මනස විලේ F Gm ගිලුන ඉඳුවර කැකුළේ C මං දුරක වී බලා.. D Cm Gm හිදිමි පිපෙන තුරා Cm පෙති මත අතුරා A# සෙනෙහසක රටා F Gm මම මං මුලා වෙලා [Verse 2] ------------------------------------------------- Gm සංහිදුනු ජීවිතේ F Gm දෙව්ලොවකී මං ‍තලේ C පිපෙමි මම පෙති විදා D Cm Gm දිනක නුඹෙම වෙලා Cm දෝතින්ම නෙලා A# සුරකිමි සැමදා F Gm මගේ ආද‍රෙන් වෙලා