Ikman Wela

Sajeewa Dissanayake

4/4 | C

[Song] ---------------------------------------- C Am මට ලැබුනු හැමදේට වැඩියෙන් සදා F G වටිනාම දේ වු ඔයා C Am පෙර පිනට මුණගැහුන බව තේරුනා F G දුටු මුල් දිනේදී පවා C Am ඉක්මන් වෙලා අනන්තෙන් එහා F G පියාඹන්නේ නෑ මා වසන්තය දමා.. C Am ආදරයේ ප්‍රාතිහාර්යක් වී ඔයා F G කලුවර මාගේ දිවිය එලි කල නිසා C Am දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා.. F G දෙවියන්ලු මැව්වේ... මා වෙත ඔයා C Am කෙතරම් බාධා ආවත් සොයා.. F G හැරයන්න හැකි වුයේ සැනෙකින් එදා.. C Am පණටත් වඩා කාටත් අත නොපා F G ඔබෙන් ලද සදා නිකලැල් ආදරේ නිසා