Iki Gasa Handana

Amarasiri Peiris

4/4 | Am

[Intro] ------------------------------------------------- |Am |F |E7 |Am | |G |G7 |C |Am | |- |G |Em |- | |F |- |Am |- | [Chorus] ------------------------------------------------- E7 ඉකි ගසා හඬන අතීතයක |Am |D/E|Dm |Am| F Dm C Am කඳුළු එක්ක ගණුදෙනු කරනා F E G Am මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා |Am |C |Am |F | |Am |Am |G |Em | |Am |F |Am | [Verse 1] ------------------------------------------------- Am G F Am හීනෙන් හිනැහී තුන්යම මා රවටා Dm C E7 Am F Am මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා..... Am E Dm E Am Am Dm නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා........ Dm Am E G Am මට මගේ නොවන... මගේම ආදරයක් තිබුනා E7 G Am මගේම ආදරයක් තිබුනා... |Am |F |Dm |Am | |Am |F |E |Am | |G |- |C |Am | |Am |- |G/Em|Am | |F |- |Am |- | [Verse 2] ------------------------------------------------- Am G F Am රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා Dm C E7 Am F Am සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා..... Am E Dm E Am Am Dm උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා........ Dm Am E G Am මට මගේ නොවන.... මගේම ආදරයක් තිබුනා E7 G Am මගේම ආදරයක් තිබුනා... E7 G Am මගේම ආදරයක් තිබුනා...