Igillila Yanna Yan

Chandrika Siriwardena

6/8 | F

[Intro / Inter 1 & 2] ----------------------------------------------- | F | Bb | Gm | C | | Bb| F | C | F | | Bb| - | C | - | | Gm| C | F | - | | F | Bb | Gm | C | | Bb| F | Gm | F | [Chorus] ----------------------------------------------- F C ඉගිල්ලිලා යන්න යං කෝ පිහාටු නෑ අනේ F මුදු හතේ යන්න යං රුවල් හබල් නෑ අනේ F7 Bb රජෙක් වෙන්න යන්න යං හිසට ඔටුණූ නෑ අනේ C F අහංකාර විලම්බීත ඇයි // [Verse 1] ----------------------------------------------- F Dm F Dm හිරු දේවයා වැඩියොත් තමා F Dm Gm බොල් පිනි කැට සැඟවී යන්නේ D Gm E Am සඳ දේවයා වැඩියොත් තමා C F ඝන අඳුරේ පාළුව මැකුනේ F Dm F Dm රජ මාලිගේ පොඩි පැල්පතේ F Dm Gm මිනිසුන්මය ඉපදී ඉන්නේ D Gm E Am C ඒ කාරණා නොදනී මෙදා ඇයි F නොමිනිස්කම් මතුවන්නේ [Verse 2] ----------------------------------------------- F Dm F Dm අද ඉන්නවා හෙට යාවීදෝ F Dm Gm නෑ ඒ බව කිසිවකු දන්නේ D Gm E F මහ සත් මහල් මැදුරින් පවා C F මහ පොළවයි උරුමය වෙන්නේ F Dm F Dm මතභේදයෙන් අමනාපකම් F Dm Gm ඇයිදෝ දිගටම ගෙන යන්නේ D Gm E Am අපි යාලුවෝ අපි යෙහෙළියෝ C F නෑ නෑ අපි තරහා වෙන්නේ