Husmak Pawa

Sanka Dineth

3/4 | F#m

[Intro] ----------------------------------------- |F#m |C#m |D |A | |Bm |D |A |F#m | [Chorus] ----------------------------------------- F#m D හුස්මක් පවා දැනෙන මේ රාත්‍රියේ Bm E7 F#m කොඳුරා කියාදෙන්න මට ආදරේ Bm E A B7 දුල් නෙත් විදාලා රහසින් බලාලා D Bm C#m F#m ඉමු ලං වෙලා මේ රෑ පුරා F#m D පිනි මල් කඩා හැලෙන රෑ සීතලේ Bm E7 A මුමුණා කියාදෙන්න මට ආදරේ Bm E A B7 දෙහදක් බැඳිලා සුසුමින් තෙමිලා D Bm C#m F#m පෙම විඳිනවා රතු ලේ පවා [Verse 1] ----------------------------------------- F#m D අඳුරේ පවා පේන තරු නෙත් දිහා Bm D E7 F#m නොසැලී බලා ඉන්න සිතුනා සදා F#m Bm හැඟුමින් වෙලී උන්නු සුසුමන් පවා C# Abdim Bm F#m තුරුලේ තියාගනිමි මගෙමයි කියා Bm E A F# ඔබේ ආදරෙන් මගේ ජීවිතේ F#m Bm C#m F#m මුසුපත් වෙලා කඳුලක් වුණා |F#m |E |D |C#m |F#m | [Verse 2] ----------------------------------------- F#m D හසකැන් මවා ඉන්න කෙහෙරැල් ලිහා Bm D E7 F#m නුඹටයි මගේ හීන දෙන්නේ ලියා F#m Bm පපුවේ නිදා උන්න මොහොතක් පවා C# Abdim Bm F#m දැනුනා ළයේ ගැඹුරු සනසා තියා Bm E A F# මේ ආත්මයෙත් මතු ආත්මයෙත් F#m Bm C#m F#m ඉමු ලං වෙලා මියෙන තුරා