Hotel California Sinhala Version

Various

4/4 | Bm

[Verse 1] --------------------------------------------- Bm සද නාවත් කමක් නැතේ F# රත්තරං පුතේ.. A හිරුනාවත් කමක් නැතේ E රත්තරං පුතේ.. G ඕන දුකක් ඉහිලිය හැකි D මහලු ජිවිතේ Em ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩි හිතේ F# දුක වැඩි හිතේ // [Chorus] --------------------------------------------- G D Welcome to the Hotel California. Em Bm7 Such a lovely place, such a lovely face G D Plenty of room at the Hotel California Em Any time of year (any time of year) F# you can find it here [Verse 2] --------------------------------------------- Bm කුස ගින්නට රස මසවුළු F# ලැබුණත් මොකටද A මගේ පුතේ නුඹේ ඉඳුල් E රජ බොජුනකී මට G මහළු මඩම දග ගෙයක්ය D දග ගෙයි ලෑමට Em එකම වරද නුඹේ පියා F# වයසට යාමද [Verse 3] --------------------------------------------- Bm තනි වි සිටින්නයි මා F# අදහස් කලේ A ඔබයි සොයා ඇවිදින් E එය වෙනස් කරේ G පහදා කියුවත් නෑ D සවන් යොමු කලේ Em වේදනා පිරි ලොවක් F# ඔබයි බිහි කරේ [Verse 4] --------------------------------------------- Bm පසලොස්වක පෝයදාට F# ගමේ විහාරෙට A හිත දුවලා වැදලා එයි E මා හැදු පිළිමෙට G මගේ පුතේ මතු බුදු වෙයි D එකක් කලොත් හෙට Em නුඹේ අතින් බත් දෙකටක් F# කාවාපන් කෝ මට [Solo] --------------------------------------------- |Bm |- |F#7 |- | |A |- |E |- | |G |- |D |- | |Em |- |F#7 |- | |Bm |- |F#7 |- | |A |- |E9 |- | |G |- |D |- | |Em |- |F#7 |- | |Bm |- |F#7 |- | |A |- |E9 |- | |G |- |D |- | |Em |- |F#7 |- | |Bm |- |F#7 |- | |A |- |E9 |- | |G |- |D |- | |Em |- |- |- | |Bm |