[Intro / Inter] ------------------------------------------------ | Gm | - | - | F | | F | Gm | - | - | | Bb | - | Gm | Cm | | Gm | - | - | F | | F | Eb | Gm | F | | Gm | - | [ Gm | F | Eb | D ] x4 [Chorus] ------------------------------------------------ Gm හිතුවක්කාරී නුඹ නම් සොඳුර... Gm හිතුවක්කාරයි නුඹ නම් තාමත් F මහ වැස්සක් වාගේ F මුතු කැට වැස්සක් වාගේ වේ නම් Gm සොඳුරී මේ දීගේ Gm F හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ F D7 Gm බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන වේගේ [Verse 1] ------------------------------------------------ Bb බොරු අරුමෝසම් පමණට වැඩියෙන් Cm ගෝචර නෑ නිතර මෝසම් සුළඟක් ආවොත් නුඹ නම් Gm ගහගෙන යයි සොඳුර // | F7/Gm | F/Gm | F Bb F තාවකාලිකයි අහංකාරකම් කොන් වී යන අතර F Gm F Gm සදාකාලිකයි දැහැමි චාම්කම ඉගෙන ගනින් සොඳුර [Verse 2] ------------------------------------------------ Bb Cm සරුංගලේ ලස්සන දිස්වන්නේ උඩු ගුවනේ විතරයි Cm Gm නූල ගැස්සුනොත් හදිසියෙන් හරි ඒ ලස්සන ඉවරයි// | F7/Gm | F/Gm | F ලස්සන කන්නද හිත ලස්සන නැති Bb F ගැහැණිය ගිණිකෙළියයි F Gm හදවත ලස්සන ගැහැණිය ඇති තැන F Gm ලෝකෙම සැණකෙළියයි