Hithumathe

Romesh and Lakshan

4/4 | Eb

[Intro] ---------------------------------------- | Eb | Ab | Bb | - | | Eb | Ab | Bb | - | [Verse 1] ---------------------------------------- Eb Ab Bb මා දෙස නෙත් නොපියා බලාපු Eb Ab Bb හිමිහිට බලාපොරොත්තු ගෙනාපු Eb Ab Bb වැඩිපුර මාත් එක්ක නොආපු Eb Ab Bb මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු Ab Bb ඔබ තවමත් ඇය තමයි Ab Bb ඔබ තවමත් ඇය තමයි Ab Bb7 ඔබ තවමත් ඇය තමයි Eb මගේ හිත හදාපු... [Chrous] ---------------------------------------- Eb Ab Bb හිතුමතේ... පාවෙලා... හිත හැදෙයි ලු Eb Ab Bb සිතිජයේ... ගෑවිලා... මොකටද දුකයි ලු Eb Ab Bb හිතුමතේ... පාවෙලා... හිත හැදෙයි ලු Eb Ab Bb සිතිජයේ... ගෑවිලා... මොකටද දුකයි ලු [Verse 2] ---------------------------------------- Eb Ab Bb පපුවට තුරුළු වී හිඳ හඬාපු Eb Ab Bb ළංවී තොදොල් බස් මට දොඩාපු Eb Ab Bb හිත ළග හීනෙන් නිදි වරාපු Eb Ab Bb සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපු Ab Bb මට තවමත් සුවඳ දෙයි Ab Bb මට තවමත් සුවඳ දෙයි Ab Bb7 මට තවමත් සුවඳ දෙයි... Eb මලකින් හමාපු...