How to play Em7-5 (minor 7th diminished 5th) E|-----10-------- 1st string B|--8------------ 2nd string G|-----9--------- 3rd string D|--8------------ 4th string A|--------------- 5th sring E|--------------- 6th string [Intro] ------------------------------------ D Em G D D Em මගේ කියා විඳගන්නට G Bb D ඔබේ සුවඳ නෑනේ [Chorus] ------------------------------------ D Em හිතේ පිපුන මල් යායේ G D මලක් මලක් ගානේ D Em මගේ කියා විඳගන්නට G Bb D ඔබේ සුවඳ නෑනේ D F#m නෙතේ හැංගිලා හිනැහෙන G Em රැයක් රැයක් ගානේ A Em ඔයා තමයි හැමදාමත් G Bb D මගේ ලස්සන හීනේ Em D මගේ ලස්සන හීනේ [Inter 1] -------------------------------------- |D |Em |Cm |Am | |D |F#m |G |D | |- | [Inter 2] -------------------------------------- |D |Em |G |D | |D |Em |G |D | [Verse 1] -------------------------------------- D7 G කොහේදි හෝ මා දුටුවොත් C D පෙනෙන දුරක මානේ D7 G හිනාවෙලා මගේ අතින් C D අල්ලන්නට ඕනේ.. Bb D කඩා වැටෙන කඳුළැලි කැට A D ගනින්න මට බෑනේ Em Edim මුවාවෙලා හඬන්න මට Gm A D ඔය උරහිස ඕනේ.. Gm Em7-5 D හඬන්න මට ඕනේ.. [Verse 2] -------------------------------------- D7 G මගේ ආදරේ සමනොල ගිර C D පරදනවා නේ D7 G ආදරයෙන් කිව්වත් සෙනෙහස C D පෙන්වන්නට බෑ නේ Bb D පිපී පරවෙලා යන්නට A D ඔය ඇස් දෙක මානේ Em Gdim මලක් වෙලා මම ආයෙත් Gm A D ඉපදෙන්නට ඕනේ Gm Em7-5 D ඉපදෙන්නට ඕනේ