[Chorus] -------------------------------------------------------- Am Dm හිතට හිත පෙම් කෙරූ තරම් G Am මතක නැතිවද පැතු පැතුම් Am Dm හුස්ම නුඹ මගේ හුස්ම තරම් G Am වටිනවා මගේ රත්තරන්... [verse 1] -------------------------------------------------------- Am G Dm G Am ඔය සිනහවේ ඔය කතාවේ මිහිර අමතක නෑ Am G Dm G Am වේදනාවයි කඳුල පමණයි සතුට මට හිමි නෑ Am G Dm Am රිදුම් නොම දෙම් වේදනා ඇති තවත් උහුලනු බෑ Am G Am ගැහෙන හදවත මියදුනු දාටත් අමතක වෙන්නේ නෑ... [verse 2] -------------------------------------------------------- Am G Dm G Am පැතුව පිවිතුරු ප්‍රේම හැගුමන් මා ඔබෙන් ලැබැදී Am G Dm Am ලැබුනේ විරහව කඳුල තනිකම බිඳුනු සිතුවිලී Am G Dm Am රිදුම් නොම දෙම් වේදනා ඇති තවත් උහුලනු බෑ තනි වී Am G Am මගේ හදවත මියදුනු දාටත් අමතක නොම වේවී...