Hithaddi Hitha Mata

Ruwan Hettiarachchi

4/4 | Fm

[Start] --------------------------------------------- Fm හිතද්දි හිත මට C# Fm Bbm නවත්වන්න බෑ ඔයා මතක් වෙනවා Eb Cm C කියද්දි නෙතුමට ඔයා ගැනම කවි කඳුළු Fm හදේ පිරුණා C අහද්දි සිතුවිලි ඔයාට කොහොමද මොනව කියන්නද මා Bbm මොනව කියන්නද මා Eb ගෙවෙද්දි කාලය ඔයා නැතුව මට Cm C Fm සතුට ඉබේ මැකුණා [Verse 1] --------------------------------------------- Fm C Ab Gdim ඇසින් කතා කල දොතොල් සිනාවට Bbm Eb හැඟුම් ගඟක් ගැලුවා C Bbm අලුත් පැතුම් මගෙ උපද්දවන්නට C Fm ඔයා වෙහෙස දැරුවා Fm C සඳ පෑයුවාට සුන්දර රැයකදි Bbm Fm අඳුරම සැරිසරුවා Bbm Eb ඔයා නැතිව මට ජීවත් වෙන්නට C Fm කවදාවත් බැරුවා... [Verse 2] --------------------------------------------- Fm C Ab Gdim අපව දුරස් කල අපට කතා හැදු Bbm Eb ලොවට මනාප තියා C Bbm හිතේ කොනක ඒ මතක හංගගෙන C Fm ඔබෙන් සැඟව යනවා Fm C නොදන්න ලෝකෙක දන්නා ඔබ Bbm Fm මම සසරේ හමුවේවා Bbm Eb සමාවෙන්න මම ඔයා දුන්නු හිත C Fm තුරුළු කරන් හැඬුවා...