Hitha Mithuru Sulanga

Victor Rathnayake

6/8 | Eb

[Intro] ---------------------------------------------------------- |Bb |- |Eb |- | |Ab / Bb Ab / Eb | |Bb |Eb | [Chorus] ---------------------------------------------------------- Bb හිත මිතුරු සුළඟ ළඟ එන වැහි Eb Bb වළාවට කියන් Ab Eb Bb7 Eb අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින් Eb7 Ab දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින් Eb Bb Eb වැසි වැටුණොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැනින් [Inter] ---------------------------------------------------------- |Eb |- |Bb |- | |Eb / Bb / Eb / Bb / Eb / Bb |Eb | [Verse 1] ---------------------------------------------------------- Eb Ab Eb Bb වීදි පුරා වතුර පිරෙයි හෙමින් හෙමින් Eb Bb Bb මුමුණ මුමුණ ඇවිද යමි කෙසේ Eb තණ නිල්ලේ ගොහොරු සැදෙයි Bb Bb7 Eb කතා නැතිව අනන්තයට ඉගිළ යමි කෙසේ [Verse 2] ---------------------------------------------------------- Eb Ab Eb Bb අප සමුගත් පසු වසින්න ගං හෝ වැව් Eb Bb ඉපිල ඉපිල ඉතිර යන තුරා Eb Bb හෝරා දෙක තුනක් ඉන්න නෑවිත් Bb7 Eb වැහි වළා බඳේ කඩ ඉමෙන් එහා