Hitha Hadaganna Puluwannam

Manjula Pushpakumara

3/4 | F#

[Intro/Intro] -------------------------------------------------- |F# |Ebm |Abm |- | |E |C#m |F# |- | |- |- |- |- | |E |B |F# |- | |B |F# |- |- | |E |F# |- |- | [Chorus] -------------------------------------------------- F# E F# හිත හදාගන්න පුලුවන්නම් හදාගන්න තිබුනා E F# ඔබ මවා දුනු ලෝකයේ මම නිහඬ වෙලා උන්නා B F# දුර ඈත ඉදන් සිහින ගෙනත් මගේ ලෝකය පුරවා B E C#m F# බොරු ආදරයක් පෙන්නා ඔබ මා අසරණ කෙරුවා [Verse 1] -------------------------------------------------- F# B E F# මගෙන් අරගෙන ආදරේ අහුරක් B E F# දුන්නේ මා හට ආදරේ බිඳුවක් B E F# ඒක නිසයි කඳුළුම විතරක් B E F# ආදරය නිහඬම සෙවණක් [Verse 2] -------------------------------------------------- F# B E F# දුරින් ඉඳගෙන ආදරේ කෙරුවත් B E F# ඔයා දන්නේ නෑ තිබුනු සෙනෙහසක් B E F# ඒක නිසයි මෙතරම්ම දුකක් B E F# ආදරය නිහඬම ගොදුරක්