[Intro] ------------------------------------------------------- | Gm | - | - | - | | Bb | - | F | - | | Bb | - | F | - | | Eb | F | Gm | - | [Chorus] ------------------------------------------------------- Gm F Gm Dm හිත හදාගන්න බෑ.. ඔබෙන් ලද දුක දරා ගන්න බෑ.. Gm F Gm Dm ඔබ මගේ වෙන්නෙ නෑ... ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ.. Cm Gm Cm Bb මා හැර හිතකට පෙම් කරලා... ආදරේ හැර දමලා.. F Gm Dm Gm මා සදා හඬනවා.. මාරුතේ දුක දරා.. Gm F Gm Dm හිත හදාගන්න බෑ.. ඔබෙන් ලද දුක දරා ගන්න බෑ.. [1st Inter] ------------------------------------------------------- | Gm | Dm | Gm | F Eb | | Gm | Dm | Gm | F Eb | | F | - | Eb | - | | F | - | Bbmaj7 | - | | F | - | Cm | - | | Eb | Bb | Gm | - | [Verse 1] ----------------------------------------------------- Gm Eb Bb ආදරය වී ජීවිතය දී මාගෙ ලඟ උන්නු වේලේ.. Gm Eb Bb කීව හැම දේ තාම සිහිවේ පාලු වුනු ලෝකෙ මාගේ.. Gm Dm Gm Dm හීන කඳුලින් තෙමා... ඈත සැගවී ඔයා.. Gm Dm Ebsus2 Bb මාව අඳුරේ හෙලා.. දෑස ලඟ අද නෑ මාගේ.. F Gm Dm Gm මා සදා හඬනවා.. මාරුතේ දුක දරා.. [2nd Inter] ------------------------------------------------------- | Gm | - | - | - | | Bb | - | F | - | | Bb | - | F | - | | Eb | F | Gm | - | | Gm | - | [Verse 2] ------------------------------------------------------- Gm Eb Bb හීන වියැකී දෑස නොපෙනී කාටදෝ ඔබව හිමිවී.. Gm Eb Bb මාව තනිවී දෑස බොදවී කාට පවසම්ද මේ දේ... Gm Dm Gm Dm ජීවිතය පාවෙලා.. ආදරය නෑ කියා.. Gm Dm Ebsus2 Bb මාව හැරදා සදා.. ඈත යනවද මේ යාමේ... F Gm Dm Gm මා සදා හඬනවා.. මාරුතේ දුක දරා.. [End] ----------------------------------------------- | Gm | Dm | Gm | F Eb | | Gm | Dm | Gm | F Eb | | Gm |