Hitha Dura Handa (Ayemath Adaren 2)

Athma Liyanage

4/4 | Dm

[Intro] --------------------------------------------- |Dm |- |- |- | |Bb |- |C |- | |Dm |- |- |- | [Chorus] --------------------------------------------- Dm හිත දුර හන්දා නෙතු ළඟ හංගා C සිහින ගණින හින්දා තනිකම හංගා Gm ඈතක රන්දා මතක හිත ඇහින්දා F C Dm අරුත කියන සෙනෙහේ නුඹම වේද මංදා [Inter] --------------------------------------------- |Dm |- |C |- | |- |- |Dm |- | |Bbmaj7 |- |C |- | |Am |- |Dm |- | [Verse 1] --------------------------------------------- Dm C ඈත අතීතෙක අමතන සෙනෙහේ Bb C Dm C හිතවත් කරනා සිහින පොතේ කවි දහසක් අතරේ Bb C Dm නුඹමයි හිදිනා Gm F නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ Bb C Dm අලුතෙන් පතනා Verse 2] --------------------------------------------- Dm C අහස වගෙයි නුඹ සිතුව අතීතේ Bb C Dm මතකෙට නැගෙනා C හැඩවෙන හිත ළඟ තනියට ඉන්නේ Bb C Dm නුඹමද කියනා Gm F ඉස්සර දවසක තහනම් හීනේ Bb C Dm ආයෙත් දකිනා