[Intro/Inter] -------------------------------------------------- [|Em | - |D |- |] [|D |D7 |G |- |] |Em | - |D |Em | [Chorus] -------------------------------------------------- Em D Em හිරැද මුවා වී ලැසි ගමන බලාවී // Em G A Em කිංකිණි හඩ පරදන කැකිරි පැළෙන කොමළ හිනා // Em D Em හිරැද මුවා වී ලැසි ගමන බලාවී // [Verse 1] ------------------------------------------------- Em A කට කැඩි කළය අරන් A Em කුඹුකෙ ළිදට දියට ඇදෙන් // Em ඉරබටු තරුව වගේ A/G D/Em ගමට සිරිය සතුට ගෙනේ [Verse 2] ------------------------------------------------- Em A කළුවර වැටෙන වෙළේ A Em නොයන් ගමන් නියර දිගේ // Em බක්මහ නැකත් බලා A/G D/Em එළිය කරන් ගෙපැළ මගේ