Hiru Wikasitha Wee (Cover Version)

Asanka Priyamantha Peiris

4/4 | D

[Intro] -------------------------------------- |D |- |G |- | |D |C |Am |D | |C |D | [Chorus] -------------------------------------- D G හිරු විකසිත වී මියයන පොලොවේ D C Am D එළිය අඳුර සම සමව බෙදයි |C |D | D C D ගත පණ නලවන් රුධිරය මව්ගේ G Am C D කිරට හැරී කුසගිනි දුරලයි [Verse 1] -------------------------------------- D Am C සුමුදු වදන් සවනත පාවේ Am D බිළිඳු ඔබෙි තුරුලේ සැතපේ // D Am C D ලෝකය බිහිකළ මවුනි මගේ G C D නුඹේ නමට මුළු ලොවම වඳියී C D මුළු ලොවම වඳියී |C |D |C |D | [Verse 2] -------------------------------------- D Am C හද මඬලේ සෙනෙහස් කඳුලින් Am D සුදු බුදු රැස් විහිදුනි අහසේ // D Am C D එවන් මහිමයක් ලොවට උදා කල G C D මවුනි ඔබට මුළු ලොවම ගැතියි C D මුළු ලොවම ගැතියි