[Verse 1] ------------------------------------------------- F හිරු නැඟෙන්නේ කඳු අතරින් Bb C ඔබේ රැස් අරගෙන වැසි Fsus4 F Bb C වැටෙන්නේ වළාකුලින් සීතල අරගෙන F Bb F පොළෝ තලේ පුද ලබන්න සුවඳ පඬුරු බැඳ Fsus4 F C7 F Bb/F පහදා ගන්නට සිත අපේ ඔබේ පිහිට යැද [Chorus] ------------------------------------------------- F Bb C7 F හිරු සඳු අතරේ බබළන රැස් පැතිරේ Bb C7 F C7 ලබනා ඔබේ කරුණා අප සිත් හී රැඳුනා// [Verse 2] ------------------------------------------------- F Bb C දුක සැප දෙක එක වාගේ තබා ගන්න සිත Fsus4 F Bb C දැනුම නුවණ අපේ හදට ලැබෙනවද F Bb F අතීතයෙන් අනාගතය වෙත යන ගමනට Fsus4 F C7 F Bb/F ආලෝකය වී ජීවේ අත්වැල වනු මැන