Hiru Nethi Raye

Barana Ranasen

4/4 | C

C හිරු නැති රැයේ.. F මා සමගින් ඔබ සිටිමින් G F C සඳපාන වගේ ඔබ මා දිරිමත් කළා C මිරිඟු වැසි හමුවේ.. F කිසිදා පසු නොලබමින් G F C ජීවිතයේ අර්ථය මට කියා දුන්නා.. Am F මිනිසුන්ගේ ලෝකයේ අම්මේ ඔබ දෙවියෙකි Dm Em F හැම මිනිසෙක් ළඟ ආදරයෙන් වැඩසිටිනා.. Am F මිනිසුන්නේ ඇයිද මෙලෙසින් දෙවියන් නොඅගයන්නේ Dm Em F G Am බිවු කිරි වල වත් ණය නොගෙවා මිය යන්නේ.. C ලොව දිළිඳුව හඬද්දී F ඇගේ කොටසත් මටම දී G F C කුසගිනි ජාලා ඇය දිය බී මිදෙව්වා C රුදුරු රළ හමුවේ F මගේ සෙවනැල්ලත් ඔබ වේ G F C මාගෙන් තොර ලෝකයක් ඇය හට නැතුවා