[Chorus] ---------------------------------------- F F9 හිරු මැකී යයි නීල අහසේ Bb F සේද මීදුම් මායිමේ F F9 නිමාවී යයි මේ වසන්තේ Bb F යලිත් නොම එයි කිසි දිනේ Am Cm Gm ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම් Bbm Cm F Bb F රිදුම් දෙයි ආදරේ, නෙතු සලා හමුවෙලා Db F සුසුමකින් වෙන්වුනා.... Bb F C#m F නෙතු සලා හමුවෙලා, සුසුමකින් වෙන්වුනා [Verse 1] ---------------------------------------- F Dm තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ Bbm Eb Eb7 F ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ // Bb F එදා මතකය සිතේ අහුරා Bb F එදා මතකය සිතේ අහුරා Fsus2 Cm7 F කාටවත් නොපෙනී අඳුරේ ඉකිබිඳිමි රහසේ Bb F Db F නෙතු සලා හමුවෙලා, සුසුමකින් වෙන් වුනා Bb F C#m F නෙතු සලා හමුවෙලා, සුසුමකින් වෙන් වුනා [Verse 2] ----------------------------------------------- F Dm සිනහ කඳුලේ දෙනෙත් දොවමින් Bbm Eb Eb7 F දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ // Bb F ඈත මීදුම් අතර සඟවා Bb F ඈත මීදුම් අතර සඟවා Fsus2 Cm7 යන්න ප්රිය ලඳුනේ F හද සුසුම් පවනේ Bb F Db F රැගෙන මා සුභ පැතුම්, හද තුටින් යනු මැනේ