Hiru Gilila Sandu Nega A Niyawe

Chandralekha Perera

6/8 | Ab

[Intro/Inter] -------------------------------------- [| Ab | - | Fm | - | | Eb | C# | Ab | - |] [Chorus] -------------------------------------- Ab Eb හිරැ ගිලිලා සඳු නැග ආ නියාවේ Ab සඳු මිලිනව හිරැ පිබිදුන විලාසේ// Fm C Eb ඔබයි මමයි, මමයි ඔබයි Ab හිරැ සඳු එක්වී නැහැ නුඹ තලාවේ [Verse 1] -------------------------------------- Ab Fm උදා ගිරෙන්, හිරැ පායා C සඳු දැකගනු රිසියේ Eb Bbm පැතූ පැතුම් ඉගිලී යයි Eb Ab Fm Ab අවර ගිරෙන් සැඟවී... [Verse 2] -------------------------------------- Ab Fm එදා වගේ, කවදාවත් C යළි අප හමුවන්නෑ Eb Bbm පැතූ පැතුම්, කවදාවත් Eb Ab සතුටක් ගෙන දෙන්නෑ.. [Verse 3] -------------------------------------- C# නිල්දිය දහරින් Eb පෙන කැටි අතරින් Fm Eb Ab පැතුමන්ද ඒ පාවුනේ B F# පැතුවාට සිතුවාට ආවාද E Eb නෑ නේද මේ වාගේ මල් ජීවිතේ