Hiri Poda Wesse Muthu Kuden Yanna Nango

Meril Fernando

6/8 | F

[Adlib] ------------------------------------------- F Bb C F ලස්සන ඔය ඇස් දෙක මගේ සිතුවිලි පුබුදයි [Intro/Inter] ------------------------------------------- |F |- |Bb |- | |C |- |F |- | |Dm |- |Gm |- | |C |- |F |- | [Chorus] ------------------------------------------- F C හිරි පොද වැස්සේ මුතු කුඩෙන් සීතලේ යන්න නගෝ F සුදු මුදු මුහුණු දිඟ සීතලේ තෙමෙයි C විල ළඟ මැස්සේ මගේ ලඟින් ඉන්න නගෝ F මොර ගෙඩි පෙලෙන වැස්සේ යන්න එපා නගෝ [Verse 1] ------------------------------------------- Eb BB කඩිත්ත වතුට දොරේ ගලලා C F ගන්ගේම හෙදේ පෙනේවි Eb Bb පදින්න ආස නැද්ද නගෝ Gm C Bb C හදලා කෙසෙල් කදන් පාරු [Verse 2] ------------------------------------------- Eb Bb තනිකම මා ලඟින් රැඳිලා C F තනියට ලඟින් හිඳිදෝ Eb Bb තවමත් ආස නැද්ද නංගෝ Gm C Bb C අපේ පැලක ඉන්න ලං වී