[Intro/Inter] -------------------------------------------- |Fm |- |- |- | |Eb |- |C# |- | |Fm |C# |Bbm |Ab | |Fm |Bbm |- |Fm | [Chorus] -------------------------------------------- Fm Eb Fm Fm Eb හිනැහෙන්න මට ඉගැන්වූ සැනසෙන්නට මග පෙන් වූ C# Eb Fm කටු කොහොලින් පිරි මෙලොවේ // හිනැහෙන්න මට ඉගැන්වූ [Verse 1] -------------------------------------------- Bbm Eb Fm Ab Bb Fm සිතුවිලි ගිර මිදීලා යා නොදී වියරු වීලා // C# Bbm Fm සහනයේ කැදලි හැදුවේ [Verse 2] -------------------------------------------- Bbm Eb Fm Ab Bb Fm හද පියුම මගෙ නෙළාලා ඔබෙ දෙපා ළඟ පුදාලා // C# Bbm Fm හිස් දෑතිනි අද ඉන්නේ [Verse 3] -------------------------------------------- Bbm Eb Fm Ab Bb Fm පිදු පියුම පර නොවේවා මතු මතු ද පුබුදු වේවා // C# Bbm Fm මා එපමණයි පතන්නේ