Hinawenna Beri Tharamata

Uresha Ravihari

4/4 | Gbm

[Chorus] ----------------------------------------------- F#m             Bm හිනා වෙන්න බැරි තරමට E               A හඬා ගන්න බැරි තරමට // F#m         Bm         E        F#m නුඹේ නමින් මගේ හිතේ තැනු මාලිගා D   E    F#m තැනු මාලිගා F#m              Bm කතා කියන තරු දෑසට... E               A ලියා දෙන්න මදි අහසම // F#m         Bm         E          F#m නුඹේ නමින් මගේ හදේ මැවෙන ගීතිකා D     E     F#m මැවෙන ගීතිකා... [Verse 1] -------------------------------------------------             F#m     E         A දෙතොල නම් ගොළුයි, මුව කමල මල් සමයි E            B            F#m C#m F#m හිතට නෙතට, සුවඳ ගෙන ගියා E           A      E            D         F#m නුඹ රහසින් ඇවිත්, මගේ ලොවම හීනයක් කළා [Verse 2] --------------------------------------------------            F#m  E         A අහස නම් දුරයි, සඳ නේන වග සැබැයි E          B           F#m C#m  F#m සඳට රැයට තරු වලට හඩා.... E            A     E         D      E       F#m නුඹ නොකියා ගිහින්, මගේ පාලු දෙනෙත බොඳ කළා