Himin Sere Pa Nagana

Milton Mallawarachchi

| D

[Intro & Inter] ---------------------------------- | G | - | D | - | | C | - | D | - | | D | - | G | - | | C | - | D | - | | C | - | D | - | [Chorus] ---------------------------------- D G D හිමින් සැරේ පා නගනා.. දුවේ හර්ෂණී.. D G A සිනා සිසී ඳඟ කරනා.. දුවේ හර්ෂණී.. A D දුවේ හර්ෂණී.. [1stVerse] ---------------------------------- D C ජීවිතයේ මාලිගාව.. G D සතුට පුරා දී මනාව.. D C වාසනාව මට ගෙනාව.. G D කැකුළු සුවඳ කිරි සිනාව.. G මල් සුවඳයි.. D පින් සුවඳයි.. [2nd Verse] ---------------------------------- D C රෝස මලක පාට ගෑව.. G D ආකාසේ හැන්දැවක.. D C ඈත ඇදෙන කුරුළු රෑන.. G D ගයන ගීත ඉල්ලාගෙන.. G මුමුනන්නම්.. D නළවන්නම්..