[Intro/Inter] -------------------------------------- |Bm |- |F# |- | |Bm |- |F# |- | |A |- |D |- | |A |- |G |- | [Chorus] -------------------------------------- Bm G හිමි වුනු ඔබ මට අහිමි වෙලා Bm G කොහොමද වාවා ගන්නේ මා Em A F# ආදරේ... පෑ ආදරේ....... Bm G නිදි නැති රැය ඔබ ගැනම සිතා Bm G මතකය පාරා කදුළු සලා Em A F# ජීවිතේ.... මේ ජීවිතේ...... F# E A සිතුවෙ නෑ පැහැසර සිනා Em F# කුරිරු වී හැර යයි කියා... ඕඕ....... [Verse 1] -------------------------------------- Bm සිහින නෙලා.. G පැලඳුව දා... Em F# මල් මාල හිත් මානයේ A G සිහිවෙනවා උමතු සිනා... Em G Bm නිල් පාට නෙත් මායිමේ......// Bm D G F# ලං වුනේ වෙන් වෙන්න නම් A G පෙම් කලේ තුරුලේ ඉඳන් Em F# ඇයි ඔයා මට මේ තරම් [Verse 2] -------------------------------------- Bm G පෙම බිඳදා.... හැර ගිය දා.... Em F# දුක දැනුනෙ නැතිදෝ මගේ A G කදුළු හොරා වැටෙන තුරා Em G Bm පිටු පෑවෙ ඇයි ජීවිතේ.... // Bm D G F# ලං වුනේ වෙන් වෙන්න නම් A G පෙම් කලේ තුරුලේ ඉඳන් Em F# ඇයි ඔයා මට මේ තරම්