[Intro] ---------------------------------- | Ebm | C# | Bbm | - | | B | C# | Ebm | - | | Ebm | C# | Bbm | - | | B | Bbm | Ebm | - | [Chorus] ---------------------------------- Ebm Abm හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්, C# F# සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන් Ebm Abm කඳුලකට අත වනන හදවත කොනින්, C# F# මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්, B Bbm බෑ මෙහෙම විඳගන්න තනියෙන්ම දුක හිරකරන්, B Bbm Ebm මට හරිම පාළුයි මගේ රත්තරන්....// [chorus] ---------------------------------- | Ebm | - | Abm | - | | C# | - | F# | - | | Ebm | - | Abm | - | | C# | - | F# | - | | B | - | Bbm | - | | B | Bbm | Ebm | - | | B | - | Bbm | - | | B | Bbm | Ebm | - | [1st Inter] ---------------------------------- | Ebm | - | B | Bbm| | Ebm | - | B | Bbm| | B | Bbm | Ebm | - | | B | Bbm | Ebm | - | [1st Verse] ---------------------------------- Ebm Abm හුරතල් වෙවී කනට කෙඳිරූ වදන්, C# F# මගෙ හිතම පිරවූ එදා.. Ebm Abm එක වචනයක් වත් කියන්නට තරම්, C# F# හිත දෙන්නෙ නැතිවද මෙදා.. Ebm Bbm ආදරෙන් දෑත අල්ලන්, B Bbm Ebm අපි එදා උන්නු සෙනෙහේ නමින්.. Ebm Bbm සිනහවී ඉන්න දැන්වත්, B Bbm Ebm ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්.. [Verse] ---------------------------------- | Ebm | - | Abm | - | | C# | - | F# | - | | Ebm | - | Abm | - | | C# | - | F# | - | | Ebm | - | Bbm | - | | B | Bbm | Ebm | - | | Ebm | - | Bbm | - | | B | Bbm | Ebm | - | [2nd Inter] ---------------------------------- | Ebm | C# | Bbm | - | | B | Bbm | Ebm | - | | Ebm | C# | Bbm | - | | B | Bbm | Ebm | - | [2nd Verse] ---------------------------------- Ebm Abm සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇඳලා, C# F# අද නම් ඔයා ලස්සනයි.. Ebm Abm ඇස්දෙක පියන් ඉන්නෙපා තරහ වීලා, C# F# මගෙ හිතට දැන් හරි බයයි.. Ebm Bbm පාළුවේ මාව තියලා, B Bbm Ebm දැන් එපා යන්න එපා යන්න එපා.. Ebm Bbm මේ තරම් හීන අතරේ B Bbm Ebm වැලපිලා ඉන්න බෑ තනිවෙලා..