Himi Nathi Wanamal

Arjuna Rukantha

4/4 | Ab

[Intro] ------------------------------------------------ | Ab | Eb-Ab | Ab | Eb-Ab | |Bbm | Db | Ab | - | [Verse 1] ------------------------------------------------ Ab                           Cdim ඔබ එනවනම් පුර පස සඳ වෙලා     Bbm         Eb         Ab  Eb Ab මා නොනිදා ඉන්නවා නෙතු වයා... Ab                          CDim සිහින රඳා පුර සඳ වෙන්න බෑ    Bbm            Eb      Ab  Ab7 මා බැස යා යුතු නිසා ඔබ දමා...      Db       ඔබ රන් තරු මල් පිට කැන්දම් යන්නම් C#m තොල් මත හසරැලි වැසි වස්සන්නම් Cm          Fm   Bbm         Eb හද ආදරෙන් හා, ලංව ඉන්නම් මා..     Db     Eb7 සැමදා.... හා.... [Chorus] ------------------------------------------------ Ab හිමි නැති වනමල් සොඳුරුද මෙතරම් Cm සිපගනු තහනම් මල් ඇයි මනරම් Bbm            Db/Dbm      Ab සිතුවිලි සේනා, ආසයි සිත පාරා [Inter] ------------------------------------------ | Ab | - | Cm | - | |Bbm | DbAb | - | [Verse 2] ------------------------------------------------ Ab                               Cdim මලක රුව විඳින බඹරුන් දන්නේ නෑ      Bbm         Eb          Ab ඒ හා වෙල විදි වේදනා ගිම්හානේ ආ දා     Db     මල් හින්දම තනිවෙන බඹරුන් ඉන්න C#m සිතා මතා සුවඳම නීති පිට දෙන්න Cm        Fm        Bbm                Eb ඔබ ගියත් දුක රන්දා සිතින් දුරු වෙන්නේ නෑ       Db      Eb7 මතක සේයා.......