Hemin Sere Piya Wida

T.M. Jayarathna

4/4 | Bbm

[Inter] --------------------------------------- |Am |- |- |- | [Chorus] --------------------------------------- Am G F Am හිමින් සැරේ පියා විදා G Am සුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන් Am G F G Am පලා ඇවිත් සිතුම්... සියොතුන් G Am සුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන් [Inter] ---------------------------------------- |Am |G |- |- |Am |- | හා........................ // |Am |- |- |- | [Verse 1] --------------------------------------- Am G Am මලක් නම් එය මලක් වුව මැන Am F Am සිනිඳූ සුකොමල.... G Am රුවෙන් සරසන Am G Am විලක් නම් එය විලක් වුව මැන Am F Am නීල ඉඳූවර.... G Am දියෙන් උපදින |Am |- | [Verse 2] --------------------------------------- Am G Am නැවුම් වත්සුනු රොනින් මත් වී Am F Am සිහින නිම්නය... G Am සුපුෂ්පිත වෙයි Am G Am සිහින් හඬකින් මහද අමතයි Am F Am මුදා හැරදා..... G Am පවුරු සිරි යහනේ