Hemin Sere Awith Oya

Viraj Perera

4/4 | C#

[Intro] ---------------------------------------------- C# හෙමින් සැරේ ඇවිත් ඔයා B මගේ කනට කොඳුරලා ගියා Bbm F# Ab ඔයා මගෙයි වෙන කාගෙවත් නොවෙයි කියා C# B සිතින් අනේ පතන්නෙ මා ඔයත් මගේම වෙන්න කියා Bbm F# Ab C# ඔයා රකින්න මාගේ ජීවිතේ පුරා.. [Inter] ---------------------------------------------- |C# |- |B |- | |Bbm |- |C# |- | [Verse 1] ---------------------------------------------- C# කවුරුන් බලා හිටියත් B ඔබේ ලඟට ඇවිත් Bbm F# C# දෙතොල් ඔබේ සිප ගන්න හිතෙනවා C# කවුරුන් හිනා උනත් B Bbm අනේ රත්තරන් ඔයා දිහා F# C# බලා ඉන්න හිතෙනවා C# හිතේ හැඟුම් ගොඩක් තියන් B ඔයා දිහා බලාන ඉන්න F# C# ජීවිතේ කෙටී සිතෙනවා... [Verse 2] ---------------------------------------------- C# B මේ අහස තරම් දුර සිත් අහසේ Bbm F# C# තනි වුවොත් දැනෙයි මගේ ආදරේ C# B මේ සයුර තරම් රුදු හද ගැඹුරේ Bbm F# C# ගිලුනොතින් දැනෙයි මගේ ආදරේ C# හදේ සිතුම් වැලක් කඩා B ගීතෙකින් ලියා ගොතා F# C# ඔයා ලඟින් තියන්නම් ආදරෙන් රත්තරන්