Dm Gm Dm Gm හෙලනා සුසුමන් වැටුන මුතු මෙන් Bb C Dm තනිවම ඔහු කතරේ... Dm Gm Dm Gm රුවක් පෙනේ මට හීනෙන් වාගේ Bb C Dm මහ රජු දුටුවා සේ... Am C Dm Gm F දිලෙනා මිරිඟුව ගැටෙන වෙලේ Dm Gm F සුවඳයි ඔබේ සුසුමේ.. Am F Dm Gm ලොව දිනනා දා මල් දෝතක් ගෙන C Bb Dm පාද වදිමි රජුනේ... හෝ හෝ හෝ Am Dm C Gm Bb C Dm ජීවිත සයුරේ මංමුලා වූදා රුවලක් වූ ඔබේ වදන C Dm Am Gm Am C Dm අන්ධකාරේදී පහනක් වූවා සුවඳයි මැවූ ඒ ලොවම Am Dm Am Gm දෙවොලක දිලිසෙන දෙවියන් නමදින Am Gm Dm මා ලග වැඩ සිටි පහන...